Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 තරග වලදී කඩලු 200 ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් කැන්ඩි බී-ලව් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සුවිශේෂී තරග බැනියමක් තිළිණ කර තිබේ. කැන්ඩි බී-ලව් සහ ගෝල් ටයිටන්ස් අතර අද පැවැත්වෙන තරගයේදී වනිඳු මෙම සුවිශේෂී බැනියමෙන් සැරසී ක්‍රීඩා කරනු ඇත.
පසුගිය 05 වැනිදා යාපනය කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී වනිඳු සිය 200 වැනි විස්සයි-20 කඩුල්ල දවාගත්තේය.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.