Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධාවන පථයේ දක්නට ලැබූ දැඩි දූවිළි සහිත බව නිසා මෝටර් රථ මෙන්ම යතුරුපැදි අනතුරුද ඉතා බහුළව සිදුවූ අතර එවැනි තත්ත්වයක් තිබියදීත් ධාවන පථයට වතුර යෙදීමට සංවිධාකයන් පියවර ගත්තේ එක් වරක් පමණි.
ධාවන පථය දූවිල්ළෙන් වැසීයෑම නිසා පසුපසින් එන තරගකරුවන්ට ඉදිරිය නොපෙනී යෑම අනතුරු වලට ප්රධානම හේතුව විය. එම නිසා අනතුරු වලට ලක්වූ තරකරුවන් රැසක් ධාවන ප්රථය තුළදීම තරග සංවිධායකයන්ට දොස් පවරන අයුරු දැකගත හැකිවිය.
තරගාවලිය අතරතුර සිදුවූ අනතුරු ප්රමාණයෙන් 75% ක් පමණ ධාවන පථයේ හටගෙන තබූ දූවිළි වළාවන් නිසා සිදුවූ අතර තවත් වරක් හෝ දෙවරක් ධාවන පථයට වතුර යෙදුවා නම් එම අනතුරු වලින් 50% ක් පමණ වලක්වා ගැනීමට ඉඩකඩ තිබූ බව වැඩිදෙනාගේ මතය විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.