Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 18 වැනි වරටත් සංවිධානය කළ ‘සදර්න් එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ නව වාර්තාවක්ද පිහිටුවමින් තරගකරුවෙකු දැක්වූ හොඳම තරග නිමි කාලය වාර්තා කිරීමට ඩරින් වීරසිංහ සමත් විය.
සුබාරු එස්. ටී. අයි. එක්ස්. වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සිලින්ඩර් ධාරිතාව 3500 දක්වා තරගයට සහභාගීවූ ඩරින් වීරසිංහට එම තරගයේ එක් වටයක් නිමා කිරීම සඳහා වැයවූ අඩුම කාලය වූයේ තත්පර 33.83 කි.
අඩුම කාලයකින් (තත්පර 37.20 කින්) තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට සචිර රාජකරුණා සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ සි. ධා. 250 දක්වා සුපිරි යතුරුපැදි තරගය ජය ගනිමිනි.
මීටර් 800 ක දිගකින් යුත් ධාවන පථයකින් සමන්විත වූ මෙම තරගාවලියේදී මෝටර් රථ ඉසව් 10 ක් සහ යතුරුපැදි ඉසව් 11 ක් සඳහා තරගකරුවෝ 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
යතුරුපැදි තරග ප‍්‍රතිඵල
සි. ධා. 600 දක්වා නවීකරණය කළ යතුරුපැදි
1 ශි‍්‍රයන්ත අනුරාධ
2 නිපුන දිලංක
3 දිනූෂ හේෂාන්
සි. ධා. 125 සිට 160 දක්වා නවීකරණය නොකළ යතුරුපැදි
1 මංගල කේ. පතිරගේ
2 එම්. එස්. සී. පෙරේරා
3 ඊ. පී. එම්. සුසන්ත
සි. ධා. 175 සිට 250 දක්වා නවීකරණය කළ යතුරුපැදි
1 ජානක දිනේෂ්
2 ලකිත ශ්‍රීමාල්
3 ශි‍්‍රයන්ත අනුරාධ
සි. ධා. 100 සිට 125 දක්වා (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි
1 මහිල් පවිත‍්‍ර
2 සරත් කුමාරසිංහ
3 ශි‍්‍රයන්ත අනුරාධ
සි. ධා. 250 දක්වා සුපිරි යතුරුපැදි
1 සචිර රාජකරුණා
2 දසුන් මුදලිගේ
3 කසුන් මුදලිගේ
සි. ධා. 125 ට දක්වා නවීකරණය නොකළ යතුරුපැදි
1 චමින්ද සුභසිංහ
2 සංජීව උදය කුමාර
3 විජිත පෙරේරා
සි. ධා. 85 ට දක්වා රේසිං යතුරුපැදි
1 සරත් කුමාරසිංහ
2 බුද්ධික ශ්‍රී සඳකැළුම්
3 ඉරන්ත තාරුක
සි. ධා. 900 සිට 1000 දක්වා නවීකරණය කළ යතුරුපැදි
1 රීසා ඔඩයාර්
2 මඳුරංග කල්දේරා
3 ශි‍්‍රයන්ත අනුරාධ
සි. ධා. 1100 දක්වා සුපිරි යතුරුපැදි (විවෘත තරගය)
1 නඳුන් විජේසේකර
2 ජානක දිනේෂ්
3 සරත් කුමාරසිංහ
සි. ධා. 100 සිට 125 දක්වා නවීකරණය කළ සහ නොකළ යතුරුපැදි
1 සංජීව උදය කුමාර
2 ෂේන් මාර්ක් ද සිල්වා
3 අසාන්ත කරුණාරත්න
සි. ධා. 250 දක්වා (ස්ටී‍්‍රට් ටේ‍්‍රල්) යතුරුපැදි
1 අමල් උදයංග
2 එච්. ජී. දුෂාන්ත
3 ආසිරි සිරිමාන්න
මෝටර් රථ තරග ප‍්‍රතිඵල
එස්. එල්. එන්. කාණ්ඩයේ සි ධා. 1300 දක්වා ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ
1 රජිත් උළුවිට
2 කුෂාන් පීරිස්
3 සුසන්ත ගුණවර්ධන
එස්. එල්. එස්. කාණ්ඩයේ සි ධා. 1500 දක්වා විශේෂ මෝටර් රථ
1 ඩිලංක විජේසූරිය
2 ශිහාන් මීගම
3 කපිල මහේෂ්
එස්. එල්. ඒ. කාණ්ඩයේ සි ධා. 1000 දක්වා (මිනි 7) මෝටර් රථ
1 ඩබ්ලිව්. එන්. එස්. තිසේරා
එස්. එල්. එන්. කාණ්ඩයේ සි. ධා. 1000 දක්වා මෝටර් රථ
1 කුෂාන් පීරිස්
2 ඉර්ෂාඞ් ෆහම්
3 ධම්මික පීරිස්
එස්. එල්. ඒ. කාණ්ඩයේ සි. ධා. 1050 දක්වා මෝටර් රථ
1 උෂාන් පෙරේරා
2 මහේන් මඩුගල්ල
3 ප‍්‍රවීන් මඩුගල්ල
ඞී. කාණ්ඩයේ සි. ධා. 2000 දක්වා ඞීසල් මෝටර් රථ
1 ප‍්‍රසන්න ද අල්විස්
එස්. එල්. කාණ්ඩයේ ට‍්‍රක් සහ ජීප්
1 සුමින්ද ද සිල්වා
2 ප‍්‍රසන්න ද අල්විස්
එස්. එල්. එන්. කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා සි. ධා. 1500 දක්වා මෝටර් රථ
1 කුෂාන් පීරිස්
2 රජිත් උළුවිට
3 සුසන්ත ගුණවර්ධන
එස්. එල්. එච්. කාණ්ඩයේ සි. ධා. 1600 දක්වා මෝටර් රථ
1 දිනේෂ් ජයවර්ධන
2 මොහාන් පෙරේරා
3 කුමාර් සමරසිංහ
එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සි. ධා. 3500 දක්වා මෝටර් රථ
1 ඩරින් වීරසිංහ
2 දිනේෂ් ජයවර්ධන
3 අශාන් සිල්වා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.