Last Update  :  2025-03-17 11:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආධුනික පිහිනුම් තරග හෙට සිට

ආධුනික පිහිනුම් තරග හෙට සිට

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ජාතික ආධුනික පිහිනුම් ශූරතාවලිය අද (25) කොළඹ සුගතදාස පිටියේදී ආරම්භ වේ. තරග හෙට (24 වැනිදා) පෙරවරු 7.30 සිට ආරම්භවේ. 

මේ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කට වැඩි පිරිසක් අයැදුම් කර තිබෙන බව ජල ක්‍රීඩා සංගමය පවසයි. තරගාවලිය හෙට සහ අනිද්දාත් (26-27) පැවැත්වේ.

පිහිනුම් ක්‍රීඩාවේ සියලුම කේවල හා සහය ඉසව් පැවැත්වීමට එහිදී කටයුතු යොදා තිබේ. 


අදහස් (0)

ආධුනික පිහිනුම් තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.