Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආධුනික මේස පන්දු තරගාවලිය හෙට - අනිද්දා

ආධුනික මේස පන්දු තරගාවලිය හෙට - අනිද්දා

editorial - 2022 අගෝ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා මේස පන්දු පුහුණුවීම් සහ සංවර්ධන කමිටුව ශ්‍රී ලංකා මේස පන්දු සංගමය හා එකාබද්ධව සංවිධානය කරනු ලබන විවෘත ආධුනික මේස පන්දු තරගාවලිය හෙට (20) සහ අනිද්දා (21 ) අම්බලන්ගොඩ ගිමා ගෘහස්ත මේස පන්දු ක්‍රීඩාංගනයේදී පැවැත්වේ .

තරගාවලිය වයස 7න් පහල, 9න් පහල, 13න් පහල, 15න් පහල, 17න් පහල සහ 19න් පහල බාලක බාලිකා වශයෙන් පැවැත්වේ .

අම්බලන්ගොඩ ගිමා මේස පන්දු ගෘහස්ත ක්‍රීඩාංගනය විවෘත කිරීමෙන් පසු පැවැත්වෙන පළමු මේස පන්දු තරගාවලියද මෙයවේ .

උතුරු ,නැගෙනහිර දෙපළාත ඇතුළුව දිවයිනේ සියලුම පළාත් වලින් මේ තරගාවලිය සදහා සහභාගිවීමට අයදුම්පත් ලැබී ඇති බව තරග සංවිධායකයෝ පවසති.


අදහස් (0)

ආධුනික මේස පන්දු තරගාවලිය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.