Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports චතුරිකාගෙන් නව වාර්තා 3 ක්

චතුරිකාගෙන් නව වාර්තා 3 ක්

editorial - 2021 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් පිහිටුවීමට චතුරිකා වීරසිංහ සමත්ව තිබේ. ස්නැච්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් සහ සමස්ත යන ඉසව් වලින් චතුරිකා මෙම වාර්තා පිහිටුවා ඇත.  

කිලෝ ග්‍රෑම් 81 බරපන්තියෙන් තරග කළ චතුරිකා එම බර පන්තිය ජයගෙන නැත. එහෙත් ඇය විසින් ඔසවන ලද බර ප්‍රමාණයන් ශ්‍රී ලංකා වාර්තා ලෙසින් සැලකේ.

- 213


අදහස් (0)

චතුරිකාගෙන් නව වාර්තා 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.