Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ක්‍රීඩා අරමුදලට රුපියලක්

ජාතික ක්‍රීඩා අරමුදලට රුපියලක්

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රීඩා අරමුදල තිරසාරව පවත්වා ගෙන යාම සඳහා සෑම දුරකථන සබඳතාවයකින්ම මසකට රුපියලක් බැගින් එම අරමුදලට එකතු වන ක්‍රමවේදයක් පිළිබඳව ඊයේ (26) කොළඹ පදනම් ආයතනයේ දී නිමාවට පත්වූ ජාතික ක්‍රීඩා සමුළුවේ දී සාකච්ඡාවට ලක් විය.

ක්‍රීඩා ඇමතිවරයා විදුලි සංදේශ හා විදේශ රැකියා ඇමැතිවරයාද වන බැවින් මෙම යෝජනාව සාකච්ඡාවට ගැනිණ.

 


අදහස් (0)

ජාතික ක්‍රීඩා අරමුදලට රුපියලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.