Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ධර්මාලෝක විදුහල කඩුලු 7 කින් ජයගනී

ධර්මාලෝක විදුහල කඩුලු 7 කින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර බණ්ඩාරනායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ධර්මාලෝක විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධර්මාලෝක විදුහලේ යුගීෂ ඩිෂාන් ලකුණු 147 කට කඩුලු 10 ක් බිඳහෙළීමට සමත් විය.


බණ්ඩාරනායක විදුහල් පළමු ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 141  
(සසිත මදනායක 48, මදාර දොලවත්ත 18, යුගීෂ ඩිෂාන් 50/5, හසිඳු පියුමාල් 22/4)

ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 9 ක් දැවී 328      
(ඉරූෂ රාමනායක 87, පසිඳු ලක්ෂිත 58, හරිත කෙෂාන් 34, ෂෙනාල් නිමන්ත 29, ගයාෂාන් හෙට්ටිආරච්චි 73/7)

බණ්ඩාරනායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54.5 කදී සියලු දෙනා දැවී 203  
(මාධව කරුණාරත්න 59, සිසිත මදනායක 53, දිලීප සඳරුවන් 21, යුගීෂ ඩිෂාන් 97/5, සචින්ත ලක්ෂාන් 41/4)
 
ධර්මාලෝක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3.5 කදී කඩුලු 3 ක් දැවී 18      
(කවීෂ ඩිලංක 10/2)


- 036

 


අදහස් (0)

ධර්මාලෝක විදුහල කඩුලු 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.