Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)
අධ්‍යාපන අමාතයාංශය සංවිධානය කළ, වයස 20න් පහළ බාලිකා අන්තර් පාසල් පැසි පන්දු ශූරතාවලියේ ශූරතාව අම්බලන්ගොඩ පි.ද.ස් එස්.කුලරත්න විදුහල විසින් දිනා ගන්නා ලදි.
පී.ද.එස්.කුලරත්න විදුහලේ වයස 20න් පහල පැසි පන්දු කණ්ඩායමක් පළමු තරගාවලියෙන්ම ශූරතාව දිනා ගැනීම විශේෂයෙන්ම කැපී පෙනුණි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් පැසි පන්දු පිටියේ පැවති මේ තරගාවලියට දකුණු පළාතේ පැසි පන්දු ක්‍රීඩාවට නමක් දිනාගත් බාලිකා පාසල් රැසක්ම සහභාගී වූහ. අතර එම කණ්ඩායම් සියල්ලම අභිබවා තරගාවලියේ ශූරතාව කෝඩුකාර පී.ද.එස්.කුලරත්න විදුහල විසින් දිනා ගන්නා ලදි.
අවසන් මහා තරගයෙදී ගාල්ලේ අනුලාදේවී බාලිකා කණ්ඩායම පරාජය කරමින් පි.ද.එස්.කුලරත්න විදුහල මේ ඓතිහාසික ජය ලැබීය.
පි.ද.ස් එස්.කුලරත්න විදුහල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.