Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බයිකතන් පාපැදිකරුවෝ වැල්ලවායේදී

බයිකතන් පාපැදිකරුවෝ වැල්ලවායේදී

editorial - 2023 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


සී.සී.සී. 1333 මගින් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරියේ පාපැදිකරුවෝ අද (06 වැනිදා) අරුගම්බේ සිට වැල්ලවාය බලා පැමිණියහ.

කිලෝ මීටර 100 කට වැඩි දුරක් ගෙවමින් වැල්ලවායට පැමිණි පාපැදිකරුවෝ වැල්ලවාය පොදු වෙළෙඳපොලේදී 1333 දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වියහැකි ආකාරය ගැන දැනුවත් කිරීමේ කටයුතුවල නිරත වූහ. බයිකතන් පාපැදිකරුවන්ට අමතරව ස්වේච්ඡා සේවකයෝත්, රොටරි සමාජයේ සාමාජික සාමාජිකාවෝත් අද දිනයේ වැල්ලවාය නගරයේ ජනතාවට  1333 දුරකතන සේවයේ වටිනාකම තේරුම් කර දුන්හ.

සී.සී.සී. 1333 සේවයේ ප්‍රධාන පුහුණුකාරිනි දුලාංගනී ජයතිලක (පාපැදියේ) සහ සහාය මෙහෙයුම් කළමණාකරු බුද්ධික බුලත්සිංහල මහතා ද මෙම දැනුවත් කිරීමේ දේශනවලට සහභාගි වූහ.

- 213


අදහස් (0)

බයිකතන් පාපැදිකරුවෝ වැල්ලවායේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.