Last Update  :  2025-03-16 18:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බයිකතන් සවාරිය හලාවතට ළඟාවෙයි
බයිකතන් 2023

බයිකතන් සවාරිය හලාවතට ළඟාවෙයි

editorial - 2023 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සියදිවි නසාගැනීම් වළක්වාලීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා වාර්ෂිකව පැවැත්වෙන ‘බයිකතන්’ පාපැදි සවාරියේ පළමු අදියර අද (29 වැනිදා) හලාවතින් අවසන් කෙරිණ. ඊයේ හිමිදිරි උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය අසළින් ආරම්භ කෙරුණු මෙම පාපැදි සවාරියේ මුල් දිනයේදීම කිලෝ මීටර 87 ක දුරක් තරණය කෙරිණ. 

මෙම සවාරියේ දෙවැනි අදියර හෙට (30 වැනිදා) හලාවත සිට අනුරාධපුරය දක්වා පැවැත්වෙයි. එහි දුර කිලෝමීටර 137 කි. 

 - 213


අදහස් (0)

බයිකතන් සවාරිය හලාවතට ළඟාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.