Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මාතලේ නිජබිම සටන 9-10 දිනවල

මාතලේ නිජබිම සටන 9-10 දිනවල

editorial - 2022 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ. ඇම්. ඩබ්ලිව්. සෝමරත්න)  

මාතලේ විජය ආදිශිෂ්‍ය සංගමය 20 වැනි වරටත් සංවිධානය කරන "මාතලේ නිජබිම සටන "නමින් හැදින්වෙන විජය සෙවන්ස් සත් සාමාජික හොකි තරගාවලිය මේ මස 09සහ 10 යන දින දෙකේදි පැවැත්වෙයි.  මෙම තරගාවලිය මාතලේ එඩිවර්ඩ් සහ බර්නාඩ් අඵවිහාරේ ක්‍රීඩාංගණ දෙකේදි  පැවැත්වීමට නියමිතය.

ආරක්ෂක සේවා ක්‍රීඩා සමාජ ඇතුලු දිවයිනේ පුබල ක්‍රීඩා සමාජවල හොකි කංඩායම් 40  ක් මෙම තරගාවලියට සහභාගි වන බව විජයන්ස් ක්‍රීඩා සමාජයේ ලේකම් අජිත් චතුර පෙරේරා මහතා පැවසීය .


අදහස් (0)

මාතලේ නිජබිම සටන 9-10 දිනවල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.