Last Update  :  2025-03-14 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලක්ශාන් - අනුත්තරා පදක්කම් දිනති

ලක්ශාන් - අනුත්තරා පදක්කම් දිනති

editorial - 2024 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබරගමුව පළාතේ ජාතික පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේදී තල්දුව බෞද්ධ මහා විද්‍යාලයේ  ජනිදු ලක්ශාන් රණතුංග සහ අනුත්තරා දෙමටගේ පදක්කම් දිනාගත්හ. මෙම තරගාවලිය පසුගිය 30 සහ 31 දිනවල රත්නපුර නවනගර ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. 

ජනිදු ලක්ශාන් රණතුංග ලෝකඩ පදක්කමක්  දිනාගත් අතර අනුත්තරා දෙමටගේ රිදී පදක්කමක් දිනාගත්තාය. පළාත් මට්ටමේදී ලබාගත් ජයග්‍රහණ නිසා දෙදෙනාම සමස්ත ලංකා තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.


අදහස් (0)

ලක්ශාන් - අනුත්තරා පදක්කම් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.