Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ, ගෝවේ නගරයේදී මේ මස 18 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන තෙවැනි ලූසෆෝනියා කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට ඒ සඳහා රුපියල් මිලියන 8.1ක වියදමක් දැරීමට සිදුව තිබේ.
කෙසේ වුවත් සහභාගිත්වය වර්ධනය කිරීමේ අරමුණින් තරග සංවිධායකයන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 30,000ක් හෙවත් රුපියල් මිලියන 4කට ආසන්න මුදලක් දරණු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව කී‍්‍රඩා උළෙලට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට වැයවන ඉතිරි මුදල් කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් ලබාදී තිබේ. කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා හා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතාද කී‍්‍රඩා උළෙල නැරැඹීම සඳහා ගෝවේ බලායනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.