Last Update  :  2025-04-23 12:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෝක චෙස් පදක්කම්ලාභී තෙහස් දිවයිනට

ලෝක චෙස් පදක්කම්ලාභී තෙහස් දිවයිනට

editorial - 2023 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

ග්‍රීසියේ රෝඩ්ස් නුවරදී පැවති ලෝක පාසැල් චෙස් තරගාවලියේදී වයස 09 න් පහළ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ අද (24) දිවයිනට පැමිණියේය .

මෙම තරගාවලිය සදහා රටවල් 24 ක ක්‍රීඩකයන් 61 දෙනෙකු සහභාගී වී තිබුණි .

ඔහු පිළිගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ උපාලි අමරතුංග , ශ්‍රී ලංකා පාසැල්  චෙස් සංගමයේ සභාපති සේනක සමරතුංග , කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සහකාර විදුහල්පති නුවන් ප්‍රියන්ත යන මහත්වරු ඇතුළු දෙමාපියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

 


අදහස් (2)

ලෝක චෙස් පදක්කම්ලාභී තෙහස් දිවයිනට
  • විජේතුංග Tuesday, 25 April 2023 07:30 AM

    අපි ඔයා ගැන ඉතාමත් සතුටු වෙනවා.. ඔයාට සුබ අනාගතයකට සුබපැතුම්...! 

    Reply 0       0

    Rohana Tuesday, 25 April 2023 12:49 PM

    විශිෂ්ඨයි... ඔබට අපෙන් උණුසුම් සුබපැතුම්. අනාගතය ජයෙන් ජයම වේවා..!

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.