Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සියවස් සැමරුම් දැල්පන්දු තරගාවලිය අද (7 වැනිදා) රත්නපුරය නව නගර සභා ගෘහස්ථ පිටියේ දී ආරම්භ වේ.
දැල්පන්දු (නෙට්බෝල්) ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදී වසර 100 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන මෙම තරගාවලිය, අදත්, හෙට සහ අනිද්දාත් (7-8-9) එහිදී පැවැත්වේ.
අවසන් මහ තරගය 9 වැනිදා පස්වරු 2.00 ට පැවැත්වේ. දිවයිනේ ප්‍රමුඛතම දැල්පන්දු ක්‍රීඩා සමාජ අටක් ඊට සහභාගි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.