Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශා.ජෝන් විද්‍යාලය අවසන් පූර්ව වටයට

ශා.ජෝන් විද්‍යාලය අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පානදුර ශාන්ත ජෝන් විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය.


කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී  ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. 


රේෂාන් මලිත් සහ දිනුෂ්ක මදුෂාන් ලකුණු 30 බැගින් රැස්කරමින් ශාන්ත ජෝන් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 

ශා. අන්තෝනී විද්‍යාලය - ඕවර 40.1 කදී සියලුදෙනා දැවී ලකුණු 146
(අසිත වන්නිනායක 30, ප්‍රභාත් සෂින් 26, තමිඳු නිවර්තන 23/2)


ශා. ජෝන් විද්‍යාලය - ඕවර 48.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 147
(රේෂාන් මලිත් 30, දිනුෂ්ක මදුෂාන් 30, තමාෂණ අබේකෝන් 15/3, චමිදු වික්‍රමසිංහ 16/2, සසිත් හිරුදික 23/2, නිම්නක ජයතිලක 34/2)


අදහස් (0)

ශා.ජෝන් විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.