Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශා.පීතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ශා.පීතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

න්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ  අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විද්‍යාලය ඊයේ (20 වැනිදා) සමත්විය.


ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් ලබාගැනීමට ශාන්ත පීතර විද්‍යාලය සමත්විය. 


ශැනන් ප්‍රනාන්දු (54) අර්ධ ශතකයක් ද වනුජ සහන් සහ ටරීක් සබූර් කඩුලු 3 බැගින් ද දවාගනිමින් ශාන්ත පීතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා ගෙන යෑමට සමත්වූහ.

 

මහින්ද විද්‍යාලය - ඕවර 43.2 කදී සියලුදෙනා දැවී ලකුණු 147
(තවීෂ මල්ලියවඩු 34, සදෙව් ඉඳුවර 24, නවෝද් පරණවිතාන 22, වනුජ සහන් 34/3, ටරීක් සබූර් 35/3, ශිවාන් පෙරේරා 10/2)


ශා. පීතර විද්‍යාලය - ඕවර 35.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 150
(ශැනන් ප්‍රනාන්දු 54, සංතුෂ් ගුණතිලක 26, ශිවාන් පෙරේරා 22, නවෝද් පරණවිතාන 33/2)


අදහස් (0)

ශා.පීතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.