Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්ලෝවේනියාව - ඇමරිකාව - ප්‍රංශය - ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

ස්ලෝවේනියාව - ඇමරිකාව - ප්‍රංශය - ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පැසිපන්දු (පිරිමි) අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්ලෝවේනියාව, ඇමරිකාව, ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව අද (3 වැනිදා) සමත් වූහ. ඒ අනුව අනිද්දා (5 වැනිදා) පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරගවලදී ඇමරිකාවට එරෙහිව ඕස්ට්‍රේලියාවද, ප්‍රංශයට එරෙහිව ස්ලෝවේනියාවද තරග බිමට පිවිසීමට නියමිතය.  

 එම තරගවලින් ජය ලබන කණ්ඩායම් රන් සහ රිදී පදක්කම් වෙනුවෙන් එළඹෙන 7 වැනිදා තරග වදින අතර එම තරගවලින් පරාජයට පත්වන කණ්ඩායම් ලෝකඩ පදක්කම වෙනුවෙන් එදිනම තරග වදිනු ඇත.


අර්ධ අවසන් පූර්ව තරග ප්‍රතිඵල

    ජර්මනිය විසින් ස්ලොවේනියාව පරාජය කරන ලදි (94-70)
    ඇමරිකා එක්සත් ජනපදය විසින් ස්පාඤ්ඤය පරාජය කරන ලදි (95-81)
    ප්‍රංශය විසින් ඉතාලිය පරාජය කරන ලදි (84-75)
    ඔස්ට්‍රේලියාව විසින් ආර්ජන්ටිනාව පරාජය කරන ලදි (97-59)


-036


අදහස් (0)

ස්ලෝවේනියාව - ඇමරිකාව - ප්‍රංශය - ඕස්ට්‍රේලියාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.