Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සී.සී.සීලයින් - බයිකතන් සවාරිය හසලක

සී.සී.සීලයින් - බයිකතන් සවාරිය හසලක

editorial - 2022 සැප් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සී.සී.සීලයින් - 1333 සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් සඳහා පැවැත්වෙන සී.සී.සීලයින් - බයිකතන් පාපැදි සවාරියේ තුන්වැනි දිනය වූ ඊයේ (06 වැනිදා) පාපැදිකරුවෝ හසලකට පැමිණ සිටියහ. මෙම පාපැදි සවාරිය 10 වැනිදා දක්වා දිවයිනේ නගර ගණනාවක් හරහා පැවැත්වේ.

සී.සී.සීලයින් - බයිකතන් වැඩසටහන දින 13 ක් පුරා කිලෝමීටර 1333 ක් අවරණය කෙරෙන පාපැදි සවාරියකි.

පාපැදි සවාරියේ ප්‍රධාන අරමුණ වන්නේ සී.සී.සීලයින් - 1333 සේවාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමයි. සී.සී.සීලයින් - 1333 යනු ඕනෑම දුරකතන සේවා ජාලයකින්, ඕනෑම දිනයක, ඕනෑම වේලාවක සම්බන්ධ විය හැකි උපදේශන සේවාවකි. එය ශ්‍රී ලංකාවේ දිවිනසා ගැනීම් අඩුකරලීම සඳහා වන, ගාස්තු රහිත, රහස්‍යභාව්‍ය සුරකින අර්බුද සහන සේවාවකි. එය වසර 2009 සිට ක්‍රියාත්මකව පවතින්නකි.

- 213

 


අදහස් (0)

සී.සී.සීලයින් - බයිකතන් සවාරිය හසලක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.