Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO

Othersports

kelimandala
දැල්පන්දු මුල් පුටුවට තුන්කොන් සටනක්
20 අප්‍රේල් 2021         - 210 - 0    

මැයි 25 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේ දී (2021-23) සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන, සබරගමුව පළ

Read More
kelimandala
ඩිලංකට පදක්කම් දෙකක්
18 අප්‍රේල් 2021         - 238 - 0    

උස්බෙකිස්තානයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේදී පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඩිලංක ඉසුරු කුමාර සමත්විය. කිලෝ ග්‍රෑම් 55 බර පංතිය

Read More
kelimandala
කළුතර පාපැදි ශූරයා චතුර මධුෂාන්
18 අප්‍රේල් 2021         - 120 - 0    

කළුතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැති විවෘත ස්ටෑන්ඩඩ් පාපැදි තරගයේ ජය හිමිකර ගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ චතුර මධුෂාන් ද සිල්ව

Read More
kelimandala
බටහිර සුළඟ සැරට හමයි
16 අප්‍රේල් 2021         - 268 - 0    

දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද, ආණ්ඩුකාර කුසලාන තුරඟ තරගාවලියට ඉතාමත් සටන්කාමී අවසානයක් එක්කරමින් අසරු ‘විවේක්’ විසින් මෙහෙයවන ලද ‘වෙස්ටන් වින්ඩ්’ ආණ්ඩු

Read More
kelimandala
රොෂාන් අබේසුන්දරට උසස්වීමක්
15 අප්‍රේල් 2021         - 365 - 0    

තලෙයිමන්නාරමේ සිට පෝක් සමුද්‍රසන්ධිය හරහා ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරමට පැමිණෙමින් නව වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකා ගු

Read More
kelimandala
දැල්පන්දු නිලවරණය ද්වන්ධ සටනක්
12 අප්‍රේල් 2021         - 111 - 0    

මැයි 25 වැනිදා පැවැත්වීමට අපේක්‍ෂිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය ද්වන්ධ සටනක් බවට පත්වනු ඇතැයි වාර්තා වේ. සබරගමුව පළාත් සභාවේ වත්මන් ලේකම් ර

Read More
kelimandala
ආණ්ඩුකාර කුසලාන තරගාවලිය 15 දා
12 අප්‍රේල් 2021         - 239 - 0    

දිවයිනේ පැරණිතම තුරඟ තරගාවලියක් වන ආණ්ඩුකාර කුසලාන තුරඟ තරගාවලිය මේ මස 15 වැනිදා පෙරවරු 10.00 සිට නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. එහිදී තුර

Read More
kelimandala
2018 ජාතික එල්ලේ ශූරතාව උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජයට
12 අප්‍රේල් 2021         - 258 - 0    

වසර තුනකට පසුව පැවැත්වූ ජාතික එල්ලේ තරග මාලාවේ ශූරතාව සමගින් රුපියල් 1,50,000 ක මුදලක් දිනා ගැනීමට උදම්මිට ගාමිණි ක්‍රීඩා සමාජය සමත්විය. වැලිසර නවලෝක පිටි

Read More
kelimandala
ඉන්දියාවේ දනුෂ්කොඩියට පිහිනීමෙන් ගුවන් භට රොෂාන්ගෙන් නව වාර්තාවක්
11 අප්‍රේල් 2021         - 159 - 0    

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවේ දනුෂ්කොඩි දක්වා පිහිනා ගොස් නැවත තලෙයිමන්නාරම් මුහුදු තීරය දක්වා (කි

Read More
kelimandala
කැරම් නිලවරණය අවුල් ජාලයක් වෙයි
09 අප්‍රේල් 2021         - 173 - 0    

වසර තුනක් සාමාජිකත්වය අලුත් කර නොමැති ක්‍රීඩා සමාජ 23 ක් සහ කිසි දිනෙක කැරම් සම්මේලනයේ සාමාජිකත්වය ලබා නොමැති ක්‍රීඩා සමාජ 2 ක් නීති විරෝධී ලෙස ඡන්ද හිම

Read More
kelimandala
බෝල බැඩ්මින්ටන් ජාතික කනිෂ්ඨ තරගාවලිය හෙට
09 අප්‍රේල් 2021         - 102 - 0    

ශ්‍රී ලංකා බෝල බැඩ්මින්ටන් සම්මේලනය සංවිධානය කරන තෙවැනි බෝල බැඩ්මින්ටන් ජාතික කනිෂ්ඨ ශූරතා තරගාවලිය හෙට (10) පෙරවරු 8 සිට කිරම ධම්මානන්ද විදුහල් ක්‍රීඩ

Read More
kelimandala
ප්‍රංශ විවෘත තරගාවලිය සතියක් කල්යයි
08 අප්‍රේල් 2021         - 54 - 0    

මෙවර ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලිය සතියක් ප්‍රමාද වන බව සංවිධායකයෝ තහවුරු කරති. ඒ අනුව තරගාවලිය මැයි 30 සිට ජුනි 13 දක්වා පැවැත්වෙනු ඇත. ඒ වන විට කෝවිඩ් -19 සී

Read More
kelimandala
ශත සංවත්සර දැල්පන්දු තරගාවලිය අද ඇරඹෙයි
07 අප්‍රේල් 2021         - 65 - 0    

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කරන සියවස් සැමරුම් දැල්පන්දු තරගාවලිය අද (7 වැනිදා) රත්නපුරය නව නගර සභා ගෘහස්ථ පිටියේ දී ආරම්භ වේ.

Read More
kelimandala
උතුරු කොරියාව ඔලිම්පික් යන්න බෑ කියයි
06 අප්‍රේල් 2021         - 433 - 0    

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වසරේ ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී නොවන බව උතුරු කොරියාවේ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. න්‍යෂ්ටික අවි වලින් සන්නද්ධ අසල්වැසියා

Read More
kelimandala
පාපැදි සම්මේලනයේ මුල් පුටුව ක්‍රිෂාන්තට
06 අප්‍රේල් 2021         - 152 - 0    

තරග වැදුණු දෙපාර්ශ්වයටම තනතුරු බෙදීගිය උණුසුම් නිලවරණයක් නිමාවේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස එච්. එල්. ක්‍රිෂාන්ත මහතා වැඩි ඡන්ද දෙ

Read More
kelimandala
ටෙහාන් - සවිනි කේවල ශූරතා දිනති
06 අප්‍රේල් 2021         - 108 - 0    

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැති මැටි පිටි ජාතික ටෙනිස් තරගාවලියේ විවෘත ටෙහාන් විජේමාන්න පිරිමි කේවල ශූරතාව දිනාගත්තේය. සවින

Read More
kelimandala
කායවර්ධන නිලවරණය එක ගෙදර සටනක්
05 අප්‍රේල් 2021         - 416 - 1    

දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත සංගම් අටකට සහභාගිත්වය සීමා කරමින් ලබන මැයි 12 වැනිදා කැඳවීමට නියමිත ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නි

Read More
kelimandala
ලොව දිනූ දිනූෂාගේ දිරිය ගමන
03 අප්‍රේල් 2021         - 1367 - 0    

රන් පදක්කම් 250 ක්, රිදී පදක්කම් 300 ක් පමණ සහ‍ ලෝකඩ පදක්කම් 100 ක් පමණ ද සමග කුසලාන 150 ක් පමණ ද ඇතුළුව දිනාගත් පදක්කම් හා කුසලාන 800 කට මඳක් වැඩි ප්‍රමාණයක් එහි ති

Read More
kelimandala
සාග් ටයිකොන්ඩෝ පදක්කම්ලාභීන්ට උපහාර
02 අප්‍රේල් 2021         - 56 - 0    

වසර 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගැයීමේ උත්සවයක් තලවතුගොඩ ‘ග්‍රෑන්ඩ් මොනාක්’ හෝටලයේ දී පසුගියදා ප

Read More
kelimandala
සුපුන - ඉෂාරා විවෘත ශූරතා දිනති
01 අප්‍රේල් 2021         - 106 - 0    

සබරගමුව පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව මොරටුව විශ්ව විද්‍යාලයේ සුපුන වරුසවිතා

Read More
kelimandala
අවුරුදු කාලයට දිවයින පුරාම පාපැදි - මාර්ග ධාවන තරග
31 මාර්තු 2021         - 124 - 0    

ජයග්‍රාහකයාට රුපියල් 50,000ක් බැගින් ප්‍රදානය කෙරෙන ස්ටෑන්ඩඩ් පාපැදි සහ මාර්ග ධාවන තරග මාලාවක් රටේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැත්වීමට ක්‍රීඩ

Read More
kelimandala
පුරපති කුසලාන හොකී හෙට සිට
31 මාර්තු 2021         - 75 - 0    

පුරපති කුසලාන අන්තර් සමාජ හොකී තරගාවලිය හෙට (අප්‍රේල් 1 වැනිදා) සිට රීඩ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොවිඩ් වසංගතයෙන් පසු

Read More
kelimandala
චන්දිම - තස්මිලා කැරම් ශූරතා දිනති
31 මාර්තු 2021         - 105 - 0    

දින තුනක් පුරා ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ පැවැති බස්නාහිර පළාත් කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේ

Read More
kelimandala
කායවර්ධන සම්මේලනයේ මිලියන 2 ක වංචා ගැන පරීක්ෂණ
30 මාර්තු 2021         - 92 - 0    

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වසර 2015-19 පාලන කාල සීමාවේදී සිදුවී ඇතැයි කියන රුපියල් මිලියන දෙකකට ආසන්න අවිධිමත් වියදම් පිළිබඳව එහි

Read More
kelimandala
ශ්‍රී ලංකාව කෙන්යාව - පෝලන්තය පරදවයි
30 මාර්තු 2021         - 60 - 0    

බංග්ලාදේශයේ ‘ඩකා’ නුවරදී දැන් පැවැත්වෙන ‘බංගා බන්දු’ ශූරතා කුසලාන ජාත්‍යන්තර කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් කෙන්යාව හා පෝලන්තය පරාජය කරන ලදී.

Read More
kelimandala
පාපැදි ශූරිය දිනුෂා දිල්රුක්ෂි
30 මාර්තු 2021         - 169 - 0    

මහ වැස්සේ තරගය නිමාකළ දිනුෂා දිල්රුක්ෂි කතරගමදී පෙරේදා (29) පැවැති 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පාපැදි (කාන්තා) තරගයේ රන් පදක්කම දිනා ගත්තාය.

Read More
kelimandala
ජාතික ක්‍රීඩා උළෙලේ පාපැදි ශූරයා සඳරුවන්
29 මාර්තු 2021         - 155 - 0    

පළපුරුදු තරගකරුවන් ගණනාවක්ම අභිබවා යමින් 46 වැනි (2020) ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි (රේසින්) තරගයේ රන් පදක්කම දිනා ගත් දකුණු පළාතේ තරිඳු සඳරුවන් ජාතික මට

Read More
kelimandala
පැසිපන්දු විනිසුරු රනිල් සමුගනී
27 මාර්තු 2021         - 62 - 0    

ශ්‍රී ලංකාවේ සිටි ජාත්‍යන්තර පැසිපන්දු විනිසුරුවරුන් කිහිප දෙනාගෙන් අයකු වූ රනිල් සුරංග ප්‍රනාන්දු මහතා හදිසේ අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 37 වැනි

Read More
kelimandala
ආසියානු කුසලාන චෙස් තරග හෙට සිට
26 මාර්තු 2021         - 214 - 0    

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය, අන්තර්ජාලය ඔස්සේ සංවිධානය කරන වයස 14 න් පහළ ආසියානු කුසලාන චෙස් තරගාවලිය අද (27 වැනිදා) ආරම්භ වේ. මෙම තරගාවලිය හෙට (28) සහ අනිද්දා (29)

Read More
kelimandala
කොළඹ පුරපති කුසලාන හොකී තරගාවලිය අප්‍රේල් 1 දා ඇරඹේ
24 මාර්තු 2021         - 82 - 0    

ශූරයන්ට රුපියල් ලක්ෂයක් ප්‍රදානය කෙරෙන කොළඹ පුරපති කුසලාන අන්තර් සමාජ හොකී (පිරිමි) තරගාවලිය අප්‍රේල් 1 වැනිදා සිට රීඩ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැ

Read More
  • First
  • Previous
  • ...
  • 37
  • 38
  • 39
  • 40
  • 41
  • ...
  • Next