කොළඹදී මෙම 20 වැනිදා සිට පැවැත්වෙන වෙරළ වොලිබෝල් විනිසුරු පාඨමාලාවට සහභාගී වන අයැදුම්කරුවන්ගෙන් මෙම 18 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ.
Read Moreශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 52 වැනි ජාතික කැරම් ශූරතාවලිය සඳහා අයදුම්පත් බාරගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙම මස 20 වැනිදා පස්වරු 3.00 ට අයදුම්පත
Read Moreපාකිස්තානයේ ලාහෝර් නුවර පැවති ප්‍රථම ශ්‍රී ලංකා පාකිස්තාන ජාත්‍යන්තර ස්වාට් කික් බොක්සිං තරඟාවලියේදි රන් පදක්කම් 19 ක් සහ රිදී පදක්කම් 6 ක් දිනා ගනිමි
Read Moreශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති 73 වැනි ජාතික මේසපන්දු ශූරතාවලියේදී ත්‍රිත්ව ශූරතා
Read Moreඑල්ලේ සම්මේලනයේ ගිණුම් හිස්වීමෙන් වසර දෙකක් තිස්සේ ජාතික තරගාවලිය ඇතුළු ප්‍රධානතම එල්ලේ තරගමාලා ගණනාවක් අත්හිටුවා තිබෙන බව වාර්තාවේ.
Read Moreබස්නාහිර පලාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ විවෘත බැඩ්මින්ටන් තරගාවලිය පෙබරවාරි මස 24 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වා ග
Read Moreස්ටෑන්ඩඩ් (විවෘත) පා පැදි තරග සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අනුමැතිය ලබා ගැනීම මෙතැන් සිට අනිවාර්ය කර තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති අන්ත
Read Moreනිදහස් සමරු ස්ටෑන්ටඩ් (විවෘත) පාපැදි තරගය හෙට (4 වැනිදා) පෙරවරු 9.00ට කෙරවලපිටියෙන් ආරම්භවේ. එය හැඳල, කඳාන, උස්වැටකෙයියාව හරහා කෙරවළපිටිය මංසන්ධියෙන් නිමා
Read Moreශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතාවලියේ බාලක කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ සෙනුර සිල්වා සමත් විය. කරන්දෙන
Read Moreශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය 2020 වසර තුළදී ක්‍රියාවට නැංවීමට නියමිත සැලසුම් එළිදැක්වීමේ වැඩසටහනක් පෙබරවාරි මස 8 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ශ්
Read Moreවයඹ පළාත් මේසපන්දු සංගමය සංවිධානය කළ වයඹ පළාත් මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුණෑගල මලියදේව විදුහලේ අමිල උදාරද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කු
Read Moreජාතික කඩු හරඹ සංගමය සංවිධානය කරන 8 වැනි ජාතික කඩු හරඹ ශූරතාවලිය සහ ජාතික කනිෂ්ඨ කඩු හරඹ ශූරතාවලිය මේ මස 30 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා කොළඹ රාජකී
Read Moreකෝබේ බ්‍රයන්ගේ හදිසි වියෝව ඇමරිකානු පැසිපන්දු ලෝලීන්ට තවමත් ඇදහිය නොහැකි ප්‍රවෘත්තියක් වී තිබේ. ඉරිදා උදෑසන සිදුවූ මෙම විපත හේතුවෙන් පැසිපන්දු ලෝකය
Read Moreඅමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රියන්ට් සහ ඔහුගේ දියණිය කැලිෆෝනියාවේ කැලබසාස් නුවරදී සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් මියගොස් ඇත.
Read Moreශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති 94 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට
Read Moreකොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 37 වැනි ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස 19 න් පහළ බාලක සහ බාලිකා ශූරතා දිනාගැනීමට ලෝචන ද සිල්වා සහ ඩිල
Read Moreශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 94 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ අවසන් මහ තරග අද (24 වැනිදා) පස්වරු 2.30 සිට 4.30 දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත
Read Moreශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 67 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල සහ පිරිමි යුගල ශූරතා ද්විත්වයම තමන් සතුකර ගනිමින් 2019 වසරේ ජා
Read Moreපෙබරවාරි 18 වැනිදා සිට 23 වැනිදා දක්වා හොං කොං රාජ්‍යයේදී පැවැත්වෙන හොං කොං ආරාධිත ( සිව්කොන්) දැල්පන්දු ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම ස
Read Moreශ්‍රී ලංකා වූෂූ සම්මේලනය මගින් පවත්වන 9 වන ජාතික වූෂූ විනිසුරු හා තරග තීරක පාඨමාලාව පෙබරවාරි මස 13 දා සිට 16 දක්වා පොල්ගොල්ල ජාතික සමූපාකාර සංවර්ධන ආයතනයේ
Read Moreටිභාර් ක්‍රීඩා සමාජය 15 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා විවෘත ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැ
Read Moreශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 67 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියේ පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට රන්තුෂ්ක සසිඳු සහ නිලූ
Read Moreශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ දැනට හිස්ව පවතින සභාපති හා ප්‍රධාන ලේකම් යන ධූර පිරවීම සඳහා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (17)
Read Moreපිං පොං මේසපන්දු විද්‍යායතනය සංවිධානය කළ බස්නාහිර පළාත් ශ්‍රේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ විවෘත පිරිමි ශූරතාව දිනාගැනීමට ගම්පහ ලයිසියම් ජාත්‍යන
Read Moreයාපනය මැදි විදුහලේදී පැවැති සමස්ත ලංකා සහ ආධුනික බාලිකා මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගැනීමට කෑගලු බාලිකා විදුහලේ චමීෂා තුෂා
Read Moreබද්දේගම පිහිටි දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩාංගණයේදී පැවැති 42 වැනි ජාතික කනිෂ්ඨ හොකී තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වෙළෙඳ සේවා හොකී සංගම් කණ්ඩා
Read Moreසිය කුළුදුල් දරු උපත හේතුවෙන් වසර දෙකකට වැඩි කාළයක් ටෙනිස් ක්‍රීඩාවෙන් ඈත්ව සිටි ලෝකයේ අංක එකේ යුගල තරග ක්‍රීඩිකාවක් වූ ඉන්දීය හිටපු ක්‍රීඩිකා සානිය
Read Moreකළුතර ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය මේ මස 15 සිට 19 දක්වා පානදුර වයිට් හෙවන් හෝටලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටත
Read Moreරජයේ සහ ජාත්‍යන්තර පාසල්වල තෙවැනි ශ්‍රේණියේ සිට 10 වැනි ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් වෙනුවෙන් සිංහල මාධ්‍යයෙන් නොමිලේ පවත්වනු ලබන ‘චෙස් ක්‍රීඩාව මු
Read More