Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO

Othersports

kelimandala
ශ්‍රී සුමංගලය ලකුණු 117 ක් ඉදිරියෙන්
22 මාර්තු 2019         - 180 - 0    

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (22) ආරම්භ වූ 67 වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු

Read More
kelimandala
රේවත - සිද්ධාර්ථ වීර සටන බලපිටියේදී
22 මාර්තු 2019         - 172 - 0    

බලපිටිය රේවත විදුහල හා බලපිටිය සිද්ධාර්ථ විදුහල අතර 32 වැනි වරටත් සංවිධානය කෙරෙන මහ ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (23 සහ 24) බලපිටිය සිද්ධාර්ථ විදුහල් ක්‍

Read More
kelimandala
තණතීරු ආවරණ දෙන්න බෑ කියයි
22 මාර්තු 2019         - 85 - 0    

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත සර්වේශස් විද්‍යාලය අතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වන 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රික

Read More
kelimandala
සා.තෝමස් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
22 මාර්තු 2019         - 74 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්&zw

Read More
kelimandala
119 වන රුහුණු නිල් හටන අද සිට
22 මාර්තු 2019         - 93 - 0    

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත සර්වේශස් විද්‍යාලය අතර 119 වන ‘රුහුණු මහා නිල් හටන‘ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ දී

Read More
kelimandala
හැව්ලොක්ස් අවසන් තරගයට එයි
21 මාර්තු 2019         - 102 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදු

Read More
kelimandala
ශා.ජෝන් විද්‍යාලය අවසන් පූර්ව වටයට
21 මාර්තු 2019         - 81 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට පානදුර ශාන්ත ජෝන් විද්

Read More
kelimandala
ශා.පීතර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
21 මාර්තු 2019         - 53 - 0    

න්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ  අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර වි

Read More
kelimandala
රිච්මන්ඞ් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
21 මාර්තු 2019         - 63 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඞ්

Read More
kelimandala
වේල්ස් කුමර විද්‍යාලය අවසන් පූර්ව වටයට
21 මාර්තු 2019         - 83 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විද්&zw

Read More
kelimandala
නාලන්දා මැදි විදුහලේ කවිඳු කඩුලු 100 පසුකරයි
20 මාර්තු 2019         - 433 - 0    

මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේදී කඩුලු 100 කඩයිම පසුකර යෑමට මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල් කණ්ඩාය

Read More
kelimandala
විචර්ලි - කොළඹ ජාත්‍යන්තර පාසල් ගැටුම 23 දා
20 මාර්තු 2019         - 117 - 0    

විචර්ලි ජාත්‍යන්තර පාසල සහ කොළඹ ජාත්‍යන්තර පාසල අතර 24 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා පෙරවරු 10.00 සිට කොළඹ එන්.සී.සී. ක

Read More
kelimandala
ශ්‍රී ධීරානන්ද මහ විදුහල ශූරතාව දිනයි
20 මාර්තු 2019         - 256 - 0    

කණ්ඩායම් 43 ක සහභාගීත්වයෙන් ඉංගිරිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති සමස්ත ලංකා යොවුන් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනාගැනීමට පිළ

Read More
kelimandala
නවෝද් පෙරමුණ තහවුරු කරගනී
20 මාර්තු 2019         - 103 - 0    

  ‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 22 වැනි සතිය තුළදී ඡන්ද 9428 ක් ලබා ගනිමින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 34,344 ක් ද

Read More
kelimandala
පළමු පෙළ පාපන්දු ශූරතාව පොලිසියට
20 මාර්තු 2019         - 255 - 0    

අන්තර් සමාජ පළමු පෙළ පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනිමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය. ඒ සුගතදාස පිටියේදී තරගාවලිය නිමාවට පත් කරමින් පැවැති අවසන්

Read More
kelimandala
එක්දින ශූරතාව එස්.එස්.සී පිලට
19 මාර්තු 2019         - 438 - 0    

ධනුෂ්ක ගුණතිලකගේ (116) සහ සඳුන් වීරක්කොඩිගේ (101) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට එස්.එස්.සී පිල අද (19 වැනි

Read More
kelimandala
ශ්‍රී සුමංගල - මොරටු විදුහල් රන් හටන 22-23
19 මාර්තු 2019         - 282 - 0    

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු මහා විදුහල අතර 67 වැනි ‘රන් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැ

Read More
kelimandala
මලියදේව - ශා. ආනා ඇතුගල්පුර සටන 22-23
19 මාර්තු 2019         - 323 - 0    

කුරුණෑගල මලියදේව සහ ශාන්ත ආනා දෙවිදුහල් අතර  36 වැනි වරටත් සංවිධානය කෙරෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙම මස 22 සහ 23 දෙදින කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්&z

Read More
kelimandala
සා. තෝමස් 22-17 කින් කිංග්ස්වුඩ් පරදවයි
18 මාර්තු 2019         - 271 - 0    

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස ගල්කිස්සේදී අද (18) පස්වරුවේ පැවැ

Read More
kelimandala
අනුරාධපුර ක්‍රිකට් සංගම් මහසභා රැස්වීම කල්යයි
18 මාර්තු 2019         - 239 - 0    

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට නව නිලධාරින් පත්කර ගැනිම  සදහා පසුගිය සෙනසුරදා (16 වැනිද) පැවැත්විමට නියමිතව තිබු නිලවරණය දින නියමයක් නොමැත

Read More
kelimandala
හැව්ලොක්ස් අවසන් පූර්ව තරගයට
17 මාර්තු 2019         - 310 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ ‘ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය (2019) අවසන් පූර්ව තරගයට

Read More
kelimandala
රාජකීය විදුහල තෙවැනි ජය ලබයි
17 මාර්තු 2019         - 282 - 0    

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය යටතේ කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (17) ප

Read More
kelimandala
එස්.එස්.සී - සී.සී.සී අවසන් තරගයට
17 මාර්තු 2019         - 362 - 0    

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී සහ සී.සී.සී කණ්ඩායම් අද (17 වැනිදා) සමත්විය. කෝල්ට්ස් ක්‍රී

Read More
kelimandala
ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
17 මාර්තු 2019         - 245 - 0    

නේපාලයේදී පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලියේදී ඉන්දියාව හමුවේ ගෝල 5 - 0 කින් පරාජය වුවද ගෝල 2 - 0 ක් ලෙසින් මූලික වටයේ පළමු තරගයෙන් මාලදිවයින පරාජයට පත් කළ ශ

Read More
kelimandala
වේල්ස් කුමරුවෝ සීමිත ඕවර තරගය දිනති
17 මාර්තු 2019         - 202 - 0    

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදි පැවැති 34 වැනි වාර්ෂික එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස්

Read More
kelimandala
නාලන්දාව එක්දින තරගය ජයගනී
17 මාර්තු 2019         - 208 - 0    

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන සීමිත ඕවර තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 16 ක ජයක් ලැබීමට සමත් නාලන්දා විදුහල් ක්

Read More
kelimandala
ශාන්ත ජෝන් විදුහල සීමිත ඕවර තරගය ජයගනී
16 මාර්තු 2019         - 207 - 0    

යාපනය ශාන්ත ජෝන් විදුහල සහ යාපනය මැදි විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති 17 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන් කඩු

Read More
kelimandala
සීමිත ඕවර තරගයේ ජය ත්‍රිත්ව විදුහලට
16 මාර්තු 2019         - 225 - 0    

මහනුවර ත්‍රිත්ව විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති 38 වැනි වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගයෙන

Read More
kelimandala
පස්දුන් කෝරලේ හටන විසඳුමකින් තොරව අවසන්
16 මාර්තු 2019         - 227 - 0    

මතුගම ශාන්ත මරියා විදුහල සහ මතුගම ආනන්ද ශාස්ත්‍රාලය අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 56 වැනි ‘පස්දුන් කෝරලේ හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අ

Read More
kelimandala
කිංග්ස්වුඞ් - ධර්මරාජ ජය පැරදුමෙන් තොරයි
16 මාර්තු 2019         - 212 - 0    

මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 113 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (16

Read More
  • First
  • Previous
  • ...
  • 59
  • 60
  • 61
  • 62
  • 63
  • ...
  • Next