Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් සමාජ එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

අන්තර් සමාජ එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

Nisanka Sandeepani - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියක් වන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (4 වැනිදා) ආරම්භ කිරීමට නියමිතව ඇත.

මූලික වටයේ තරග 4, 6, 8, 10 සහ 12 යන දින 5 පුරා පැවැත්වෙන අතර කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩා සමාජ 24 ක් තරග වැදීමට සුදානමින් පසුවෙති. මූලික වටයේ එක් දිනකදී තරග 12 ක් පැවැත්විමට තරග සංවිධායකයින් තීරණය කර ඇත.

අර්ධ අවසන් පූර්ව තරග පී.සරවනමුත්තු, කටුනායක මේරියන්ස්, එන්.සී.සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණ වලදී 15 වැනිදා පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග 17 වැනිදා එන්.සී.සී සහ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණ වලදී පැවැත්වේ. අවසන් මහ තරගය 19 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

තරග වදින කණ්ඩායම් සහ කාණ්ඩ

 


අදහස් (0)

අන්තර් සමාජ එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.