Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් සමාජ විඃ20 තරගාවලිය හෙට සිට

අන්තර් සමාජ විඃ20 තරගාවලිය හෙට සිට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියක් වන අන්තර් සමාජ විස්සයි20 තරගාවලිය හෙට (15 වැනිදා) සිට ආරම්භ කිරීමට නියමිතය.

මූලික වටයේ තරග 15, 16, 18, 19 සහ 21 යන දින 5 පුරා පැවැත්වෙන අතර කාණ්ඩ හතරක් යටතේ ක්‍රීඩා සමාජ 24 ක් තරග වැදීමට සුදානමින් පසුවෙති.

මූලික වටයේ එක් දිනකදී ක්‍රීඩාංගණ 6 ක් තුල තරග 12 ක් පැවැත්විමට තරග සංවිධායකයින් තීරණය කර ඇත.
අර්ධ අවසන් පූර්ව තරග එන්.සී.සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණ වලදී 23 වැනිදා පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග 25 වැනිදාත් අවසන් මහ තරගය 27 වැනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.


තරග වදින කණ්ඩායම් සහ කාණ්ඩ


අදහස් (0)

අන්තර් සමාජ විඃ20 තරගාවලිය හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.