Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික එල්ලේ (පිරිමි) තරගාවලිය සඳහා එල්ලේ කණ්ඩායම් වෙතින් අයැදුම්පත් බාර ගැනීම ලබන පෙබරවාරි 28 වැනිදා පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලිය වසර 2018 න් පසුව පවත්වා නැති අතර පසුගිය වසර දෙකක කාලයක් (2020 – 21) එය අත්හිටුවීමට සිදු වූයේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙනි.
අයැදුම්පත්, ජාතික තරගාවලිය, අංක 706, දේවස්ථානය අසළ, නුගපේ, බෝපිටිය, පමුණුව යන ලිපිනයට එවිය යුතුය. නැතහොත් දුරකතන අංක 0773 - 312144 ඔස්සේ සභාපති ජයතිස්ස රුද්‍රිගු මහතාගෙන් විමසීමක් කළ හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.