Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කනිෂ්ඨ බොක්සිං සංචිතයක්

කනිෂ්ඨ බොක්සිං සංචිතයක්

editorial - 2022 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදී පැවැති පාසල් බොක්සිං තරග වලදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන් තෝරාගනිමින් ජාතික කනිෂ්ඨ බොක්සිං සංචිතයක් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම සංචිතය ආරම්භ කිරීමේ උත්සවය, හෙට (29 වැනිදා) පෙරවරු 10.00 ට කුන්ඩසාලේ ජාතිය ගොඩනඟන්නන්ගේ සංගම් ශාලාවේදී පැවැත්වෙයි.

සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මුත්තයියා මුරලිදරන්ගේ පියා වන සින්නසාමි මුත්තයියා මහතා සහභාගි වීමට නියමිතය.  

- 213

 


අදහස් (0)

කනිෂ්ඨ බොක්සිං සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.