Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කබඩි සංචිතය අත්හිටුවයි

කබඩි සංචිතය අත්හිටුවයි

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙයියන්තුඩුව තරුණසේවා පුහුණු මධ්‍යස්ථානයේදී මෙතෙක් පවත්වාගෙන ගිය ජාතික කබඩි (පිරිමි) පුහුණු සංචිතයේ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලනය තීරණය කර තිබේ.

මීළඟ ලෝක කබඩි ශූරතාවලියට නිර්දේශ කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පවත්වාගෙන ගිය මෙම පුහුණු සංචිතය රට තුළ යළි හිස ඔසවමින් තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වීමෙන් පසුව නැවත ආරම්භ කරන බව කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා පවසයි.

- 223


අදහස් (0)

කබඩි සංචිතය අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.