Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ගයනි ස්පෝර්ට් මොඩල් ශූරතාව දිනයි

ගයනි ස්පෝර්ට් මොඩල් ශූරතාව දිනයි

editorial - 2024 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සරත් චින්තක) 

නවසීලන්ත ලෝක ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් පවත්වනු ලැබූ පෑන් පැසිෆික් රැන්ග්රොක් ප්‍රෝ ඒ එම් තරඟාවලියේ කෙරූ ස්පෝර්ට් මොඩල් තරඟයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කල වෘත්තීමය ව්‍යායාම උපදේශිකාවක් වන ගයනී ගිසංකා වෙරළවිතාන සමත් විය. 

එම තරඟය දිනා ගත් ඇය එහිදී ස්පෝට් මොඩල් ප්‍රෝ කාඩ් පතකට හිමිකම් කීවාය.  ශ්‍රී ලාංකික කාන්තාවක් ප්‍රෝ කාඩ් තරඟයක ශූරතාවක් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි. 

ගයනී ගිසංකා වෙරළවිතාන සිය පුද්ගලික වියදමින් පුහුණුවීම් කරමින් විදෙස් ගත වී මෙම ජයග්‍රහණය අත්කර ගත්තාය. 


අදහස් (0)

ගයනි ස්පෝර්ට් මොඩල් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.