Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්රිකාවේ සන්සිටි නුවරදී පැවැති පොදු රාජ්ය මණ්ඩලයීය සවි එසවීමේ තරගාවලියේදී (2024) ශ්රී ලංකා ක්රීඩක ආර්. ඩී. චන්න කුමාර කිලෝග්රෑම් 66 බර පංතිය (පිරිමි) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේදී ශ්රී ලංකාව පදක්කම් පහක් දිනා ගත්තේය.රන් පදක්කම්ලාභී චන්න කුමාර යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.