Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තේරීමේ පරීක්ෂණය 18 දා

තේරීමේ පරීක්ෂණය 18 දා

editorial - 2022 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වෙරළ වොලිබෝල් සංචිතය තෝරාගැනීම  සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ පරීක්ෂණය මේ මස 18 වැනිදා පෙරවරු 9.00 ට මීගමුව වෙරළ උද්‍යානය අසල බ්‍රවුන්ස් බීච් වෙරළ තීර ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.

මේ සඳහා ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රිඩා ඇදුමින් සැරසී ලියාපදිංචිය සදහා එදින පෙ.ව. 8.30 ට බ්‍රවුන්ස් බීච් ක්‍රීඩාංගණයට වාර්තා කරන මෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටියි.


අදහස් (0)

තේරීමේ පරීක්ෂණය 18 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.