Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)
රෝයල් නයිට් චෙස් ක්‍රීඩා සමාජය සංවිධානය කරනු ලබන දකුණු පළාත් වයස් කාණ්ඩ කේවල (බාලක/බාලිකා) චෙස් තරගාවලිය මේ මස 17,18 දෙදින මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලයේදී පැවැත්වේ .
මේ තරගාවලියට සහභාගිවිය හැක්කේ දකුණු පලාතට අයත් ගාල්ල ,මාතර හා හම්බන්තොට දිසා තුනේ චෙස් ක්‍රීඩක , ක්‍රීඩිකාවන්ට පමණි .
තරගාවලිය වයස 6න් පහල, 7න් පහල, 8න් පහල, 10න් පහල, 12න් පහල සහ 15න් පහල බාලක, බාලිකා වශයෙන් පැවැත්වේ.
තරගාවලිය තරග වට පහකින් සමන්විතය. මේ තරග වට පහෙන් ලබා ගන්නා ලකුණු අනුපිළිවෙල අනුව එක් එක් වයස් කාණ්ඩවල ජයග්‍රාහක, ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලැබේ.
ඔවුන්ට රන් ,රිදී ලෝකඩ පදක්කම්වලට අමතරව සහතික පත්‍රද පිරිනමනු ලබයි .
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.