Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දකුණු පළාත් පිහිනුම් තරග අගෝස්තු 27 - 28

දකුණු පළාත් පිහිනුම් තරග අගෝස්තු 27 - 28

editorial - 2022 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

දකුණු පළාත් පාසල් පිහිනුම් තරගාවලිය අගෝස්තු මස 27 සහ 28 දෙදින මාතර කොටවිල දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශ පිහිනුම් තටාකයේදී පැවැත්වේ .

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන මෙම පිහිනුම් තරගාවලියට වයස 12න් පහල, 14න් පහල, 16න් පහල සහ 18න් පහල තරග ඉසව් ඇතුළත් වේ. සෑම ඉසව්වකදීම බාලක ,බාලිකා වශයෙන් තරගාවලිය පැවැත්වේ .

දකුණු පළාතට අයත් ගාල්ල ,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික් තුනේ පාසල්වල  පිහිනුම් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 1500යක් පමණ තරගාවලියට සහභාගිවීමට නියමිතය.

මේ තරගාවලියෙන් ජය ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගන්න බව දකුණු පළාත් පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රිෂාන් දුමින්ද මහතා පැවසුවේය.


අදහස් (0)

දකුණු පළාත් පිහිනුම් තරග අගෝස්තු 27 - 28

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.