Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න නිර්දේශ වී ඇතැයි වාර්තා වේ.
මෙරට සිටින ප්‍රවීණතම බැඩ්මින්ටන් ක්‍රීඩකයකු වන නිලූක කරුණාරත්න සුදුසුකම් ලබාගත් තෙවැනි ඔලිම්පික් උළෙල මෙයයි.
ඔහු මේ වනවිට අන්තර්ජාතික බැඩ්මින්ටන් තරග මාලා 15කදී පමණ රන් හා රිදී පදක්කම් දිනාගත් ක්‍රීඩකයෙකි.
වසර 2012 ලන්ඩන් නුවර පැවැති ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරීය. ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩකයන්ගේ උපකමිටුවේ සභාපතිත්වය දරන්නේද නිලූකය.
-223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.