Last Update  :  2025-04-24 13:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නේවි සී හෝක්ස් - ඩිෆෙන්ඩර්ස් තරගය සමවෙයි

නේවි සී හෝක්ස් - ඩිෆෙන්ඩර්ස් තරගය සමවෙයි


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ නේවි සී හෝක්ස් පාපන්දු සමාජය සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සමව නිමාවට පත් විය. 


එම තරගයේදී නේවි සී හෝක්ස් පාපන්දු සමාජයේ එම්.ඒ.එම්. සාහිල් 50 වැනි මිනිත්තුවේදීද, ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ එම්.එන්.එම්. ඉසඩීන් 34 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. 

-036 


අදහස් (0)

නේවි සී හෝක්ස් - ඩිෆෙන්ඩර්ස් තරගය සමවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.