Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පලිස්කෝවා වසරේ 4 වැනි ජයත් ලබයි

පලිස්කෝවා වසරේ 4 වැනි ජයත් ලබයි

editorial - 2019 සැප් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පසුගියදා ෂෙන්ෂෝහිදී පැවැති විවෘත තරගාවලියේදී පෙට්රා මාටික් පරාජය කළ කැරොලිනා පලිකොස්වා මේ වසරේ ලබාගත් සිවුවැනි ශූරතාවට හිමිකම් කීමට සමත්වූවාය. පසුගිය සඳුදා (16 වැනිදා) නිකුත්කළ කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පළමු ස්ථානයේ පසුවන ඇෂ්ලෙයි බාර්ටිට වඩා ප්‍රසාද ලකුණු 86 ක් පසුපසින් කැරොලිනා ප්ලිකොස්වා පසුවන්නීය.

27 හැවිරිදි ප්ලිකොස්වා වර්ෂාව හේතුවෙන් ඇතිවූ බාධා මඟහරිමින් තරග වට 6-3 ක් සහ 6-2 ක් ලෙස පෙට්රා මාටික් පරාජය කිරීමට සමත්වුවාය.

“මගේ ඉලක්කය හොඳින් සෙල්ලම් කිරීමයි, මොනදේ සිද්ද වුනත් මම සෙල්ලම් කරනවා. ඒකයි මගේ ඉලක්කය සහ විනෝද වෙනවා සහ ඇත්තටම ප්‍රතිඵලය ගැන උනන්දු වෙනවා යැයි කැරොලිනා ප්ලිකොස්වා ජයග්‍රහණයෙන් පසුව පැවසුවාය.


කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් පළමු 10 දෙනා

...


අදහස් (0)

පලිස්කෝවා වසරේ 4 වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.