Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පාසල් බේස්බෝල් තරගාවලිය අද සිට

පාසල් බේස්බෝල් තරගාවලිය අද සිට

editorial - 2024 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස 14 න් පහළ බේස් බෝල් තරගාවලිය මේ මස 6 වැනිදා (අද) සිට 10 දක්වා ගාල්ලේ කීඩාංගණ තුනකදී පැවැත්වේ. ගාල්ල මහින්ද  සහ  රිච්මන්ඩ් විදුහල් දෙකේ ක්‍රීඩාංගණවලදීත් දඩල්ල බී.ටී.එස්.කීඩාංගණයේදීත් මෙම තරගාවලිය පැවැත්වේ. තරගාවලියේ සත් කාරක පාසල ලෙස  ගාල්ල මහින්ද විද්‍යාලය කටයුතු කරයි. 

බේස් බෝල් ක්‍රීඩාව පවත්වාගෙන යන දිවයිනේ පාසල් 20 ක කණ්ඩායම්  මේ තරගාවලිය සදහා සහභාගි වෙති. 

තරගාවලියේ සමාරම්භක උත්සවය ගාල්ල මහින්ද විදුහල් පිටියේදී පැවැත්වේ.  තරගාවලියේ අවසන් මහා තරගයද සත්කාරකත්වය දරන මහින්ද විදුහල් කීඩාංගණයේදීම පැවැත්වේ. 


අදහස් (0)

පාසල් බේස්බෝල් තරගාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.