Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් පැසිපන්දු ක්‍රීඩා සමාජය සංවිධානය කරන ‘ඉන්ටර්සලැට් 22’ තුන් සාමාජික (3) පැසිපන්දු තරගමාලාව සඳහා අයදුම්පත් බාර ගැනේ.
වයස 18 න් පහළ, වයස 23 න් පහළ, වයස 24 ට වැඩි, කාන්තා (විවෘත) හා පිරිමි (විවෘත) පරිදි තරග මාලාව ඉසව් පහකින් සමන්විතය. එය මාර්තු 6 වැනිදා පෙරවරු 9.00 සිට කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල් පැසිපන්දු ක්‍රීඩාංගණ සංකීර්ණයේදී පැවැත් වේ. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් 15,000 සිට ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
‘ශාන්ත බෙනඩික්ට්’ විදුහල් පැසිපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති රේණුක නෝනිස් (වට්ස් ඇප් අංක - 0763-079505) හෝ තරග මාලාවේ සම්බන්ධිකාරක ඉමල්ක පෙරේරා (වට්ස්ඇප් අංක 0764-505271) ඔස්සේ තරග මාලාවට සහභාගි වන කණ්ඩායම් වෙත ලියාපදිංචි විය හැකිය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.