Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ජේ.ඒ.එල්. ජයසිංහ)
මධ්‍යම පළාත් අන්තර් පොලිස් කොට්ඨාස ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශූරතාව මහනුවර පොලිස් කොට්ඨාස කණ්ඩායම විසින් දිනාගන්නා ලදී.
ජයගත් ඒ කණ්ඩායමේ චමිලා කුමාරි (නායිකාව), පී.කේ.එච්. රණවීර, එම්.එම්.අයි. කුමාරි, සමරතුංග, අංජලී ජයන්ති, ඉෂාරා හේරත්, ගයනි, මධුෂානි යන ක්‍රීඩිකාවෝ ඇතුළත් වූහ.
කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක, ක්‍රීඩා කොට්ඨාස ස්ථානාධිපති ප්‍රධාන පො.ප. ලසන්ත විජේසූරිය, ක්‍රීඩා අංශය භාර සහකාර පොලිස් අධිකාරි සමන් අංගම්මන යන මහත්වරු ඡායාරූපයෙහි වෙති.
මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මලල ක්‍රීඩා තරග පැවැත්විණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.