Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බයිකතන් පාපැදිකරුවෝ තංගල්ලේ

බයිකතන් පාපැදිකරුවෝ තංගල්ලේ

editorial - 2023 සැප් මස 07 83 Views 0 Comment
A A A

සී.සී.සී. 1333 මගින් සංවිධානය කරනු ලබන ‘බයිකතන්‘ පාපැදි සවාරියේ පාපැදිකරුවෝ අද (07 වැනිදා) වැල්ලවායේ සිට තංගල්ල දක්වා පැමිණියහ. ඔව්හු කිලෝ මීටර් 125 ක දුෂ්කර වූ මාර්ගයක් ඔස්සේ තංගල්ලට පැමිණියහ.  

ධීවර වරායක් වන කුඩාවැල්ල නිසා තංගල්ල නගරය උදෑසන සිටම ජනාකීර්ණව පවතී

මේ නිසා බොහෝ පිරිසකට, 1333 දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වියහැකි ආකාරය ගැන දැනුවත් කිරීමේ කටයුතු කිරීමට බයිකතන් පාපැදිකරුවන්ට අවස්ථාව ලැබිණ.

- 213


අදහස් (0)

බයිකතන් පාපැදිකරුවෝ තංගල්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.