බර ඉසිලීමේ ශුරතාව රාජකීය විද්‍යාලයට

අරණායක දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයේ පැවති 2020 සමස්ථ ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේදී කොළඹ රාජකීය විද්‍යාලය කණ්ඩායම විසින් සමස්ථ ශුරතාව දිනාගන්නා ලදී. 2020 පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝනා උවදුර නිසා කිහිප වාරයක් කල් දැමීමට සිදුවිය.
ජයග්‍රාහී රාජකීය විදුහල් බර ඉසිලීමේ කණ්ඩයම.
රාජකීය විදුහල්පති එම්.වී.එස්.ගුණතිලක, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩාභාර ආචාර්ය රියාස් අළුහර්, බර ඉසිලීමේ කණ්ඩායම භාර ආචාර්ය රුවන් කොස්තා සහ පුහුණුකරු දිලිප් කුමාර යන මහත්වරුද මෙම ඡායාරූපයේ සිටිති.