Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බේස්බෝල් ජාතික පුහුණුකරු කසුටෝ

බේස්බෝල් ජාතික පුහුණුකරු කසුටෝ

editorial - 2024 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

ශ්‍රී ලංකා ජාතිකබේස්බෝල් කණ්ඩායමේ  පුහුණුකාරධූරයට ජපන් ජාතික කසුටෝ නොනකා මහතා පත්කර ඇත. නොවැම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක මෙම ධූරය 2026  වසර දක්වා බලපැවැත්වේ.

පුහුණුකරුධූරය සඳහා වන පත්වීම් ලිපිය ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී තීක්‍ෂණ ගම්මන්පිල මහතා විසින් කසුටෝ නොනකා මහතාට පිරිනමන ලදි.

කසුටෝ නොනකා මහතා ඉකුත් කාලපරිච්ඡේදයන් තුළද  වරින් වර ශ්‍රී ලංකාවට පැමිණ බේස්බෝල් පුහුණු කටයුතු කර තිබේ. ඔහුගෙන් අඛණ්ඩ සේවාවක් ලබා ගැනීම සඳහා  වසර දෙකක කාලයක් වෙනුවෙන් මෙම පත්වීම කළ බවශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී තීක්ෂණ ගමන්පිල මහතා පැවසීය.


අදහස් (0)

බේස්බෝල් ජාතික පුහුණුකරු කසුටෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.