Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේජර්ස් චෙස් තරගාවලිය 26 දා සිට

මේජර්ස් චෙස් තරගාවලිය 26 දා සිට

editorial - 2022 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙනිය එම්.සුසිල් ප්‍රියන්ත )

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කරන දකුණු පළාත් මේජර්ස් චෙස් තරගාවලිය පෙබරවරි මස 26 සිට මර්තු මස 1 දක්වා ගාල්ල හික්කඩුව දොඩන්දුව රෝහණ විද්‍යාලයේදී පැවත්වේ. තරගාවලිය කාන්තා සහ පිරිමි වශයෙන් අංශ දෙකක් යටතේ පැවෙත්වෙන අතර තරගාවලිය වට හතකින් සමන්විතවේ .

තරගාවලියේ ජයග්‍රාහකයින්ට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනමනු ලබයි .


අදහස් (0)

මේජර්ස් චෙස් තරගාවලිය 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.