Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රෝද පුටු ක්‍රිකට් අනුශූරතාවය දිනා එති

රෝද පුටු ක්‍රිකට් අනුශූරතාවය දිනා එති

editorial - 2023 ඔක් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දෙවන ආසියානු කුසලාන රෝද පුටු ක්‍රිකට් තරගාවලියේ දී අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (10 වැනිදා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා රෝද පුටු ක්‍රිකට් සංගමයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

 


අදහස් (0)

රෝද පුටු ක්‍රිකට් අනුශූරතාවය දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.