Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් ලබාගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය බී.ආර්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මදුරම්‍ය විජේසිරි කඩුලු 7 ක් සහ රවිඳු රසංක කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශා.ජෝසප් වාස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33.1 කදී සියලුදෙනා දැවී ලකුණු 121
(නිපුන් ධනංජය 22, ඔනෙල් ඉලංගසේකර 20, රවිඳු රසංක 08/3, මදුශංක සිරිනන්ද 23/2, මදුරම්‍ය විජේසිරි 46/2)
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 77.2 කදී සියලුදෙනා දැවී ලකුණු 166
(ප්‍රභාෂණ ගම්ලත් 49, තරූෂ නිම්හාර 34, නිපුන් ධනංජය 43/6)
ශා.ජෝසප් වාස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 23.4 කදී සියලුදෙනා දැවී ලකුණු 86
(අචින්ත දේශාන් 23, කණිෂ්ක ගමගේ 20, මදුරම්‍ය විජේසිරි 42/5, රවිඳු රසංක 20/3)
ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 9.2 කදී කිසිවකු නොදැවී ලකුණු 44
(ප්‍රභාෂණ ගම්ලත් නොදැවී 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.