Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වුෂූ සංගමය එම ක්‍රීඩාවේ නිතරව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පසුගියදා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකා වුෂූ සංගමයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා විසින් ශ්‍රී ලංකා බ්ලැක් ඊගල් චයිනිෂ් මාර්ෂල් ආර්ට් ඇකඩමියේ සභාපති සුදත් මල්පෝරු මහතාට ක්‍රීඩා උපකරණ ප්‍රදානය කරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.