Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වෙරළ දැල්පන්දු තරගාවලිය හෙට ගල්කිස්සේදී

වෙරළ දැල්පන්දු තරගාවලිය හෙට ගල්කිස්සේදී

editorial - 2023 මාර් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා මිශ්‍ර වෙරළ දැල්පන්දු සංගමය සංවිධානය කරන මිශ්‍ර වෙරළ දැල්පන්දු තරගාවලිය හෙට (25) ගල්කිස්ස බර්ජියා මවුන්ට් හෝටලය අසළ වෙරළ තීරයේදී පැවැත්වේ. මේ සඳහා දිවයිනේ මිශ්‍ර වෙරළ වොලිබෝල් කණ්ඩායම් නවයක් ආරාධනා ලබා සිටිති. 

මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරු 8.30 ට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ සභාපතිනි ලක්ෂ්මී වික්ටෝරියා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අවසන් මහ තරගය එදින පස්වරු 5.00 ට පැවැත්වේ. 

චාන්ස් ස්පෝට්ස් ආයතනය තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය දරයි. 

තරග වදින කණ්ඩායම් - 
කොළඹ මහනගර සභා ක්‍රීඩා භූමි, කැම්බල් පිටිය, පොලිසිය, ලයන්ස්, කළුතර, රත්නපුරය, නෙට්ෆයර්, නෙට්ෆයර් (රත්මලාන) සහ අනුරාධපුරය 


අදහස් (0)

වෙරළ දැල්පන්දු තරගාවලිය හෙට ගල්කිස්සේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.