Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික වෙරළ වොලිබෝල් සංචිත සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිර්දේශ කර ගන්නා තේරීම් තරග සඳුදා හා අඟහරුවාදා (13 – 14) යන දිනවල හෙයියන්තුඩුව තරුණ සේවා වෙරළ වොලිබෝල් පිටියේදී පැවැත්වේ.
එහිදී කාන්තා සංචිතයේ තේරීම් සඳුදාත් පිරිමි සංචිතයේ තේරීම් අඟහරුවාදාත් පෙරවරු 9 ට ආරම්භ කෙරෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.