Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් කොරෝනා අරමුදලට ලක්ෂ 10ක්

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් කොරෝනා අරමුදලට ලක්ෂ 10ක්

editorial - 2020 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරණ්දෙණිය සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය කොරෝනා අරමුදල සඳහා රුපියල් 1000,000ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපති මැදුරේදී පරිත්‍යාග කළේය.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ තරග ලේකම් පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් සම්මේලනයේ ලේකම් හා ආසියානු චෙස් සම්මේලනයේ උපසභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම පරිත්‍යාග සඳහා වූ චෙක්පත භාරදුන්නේය.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ උපසභාපතිවරුන් වන සඳමාලි අවිරුප්පොල මහත්මිය සහ ඉරෝෂ් ජයසිංහ මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.


අදහස් (0)

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයෙන් කොරෝනා අරමුදලට ලක්ෂ 10ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.