Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශූරතාව මහනුවර දිස්ත්‍රික්කයට
සමස්ත ලංකා කික් බොක්සිං තරගාවලිය

ශූරතාව මහනුවර දිස්ත්‍රික්කයට

editorial - 2024 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ජායාරූප සහ සටහන - නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)

සමස්ත ලංකා කික් බොක්සිං තරගාවලියේ ශූරතාව මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි. අනුශූරතාවය හම්බන්තොට දිස්ත්‍රික් කණ්ඩායමට හිමිවිය. මෙම කික් බොක්සිං ශූරතාවලිය පසුගියදා නාවලපිටිය  ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී  පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ 68 වන  ජාතික ක්‍රීඩාව ලෙස ලියාපදිංචි වී ඇති කික් බොක්සින් ක්‍රීඩාවේ  ජාතික සහ ලෝක ශූරතා ලබන වසරේදී පැවැත්වෙයි. ඒ සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් මෙම සමස්ත ලංකා තරගාවලිය පැවැත්විණ.

දිස්ත්‍රික් සංගම්වල නියෝජනය කළ ක්‍රීඩකයෝ 195 දෙනෙක් මේ සඳහා සුදුසුකම් ලබා සිටියහ.


අදහස් (0)

ශූරතාව මහනුවර දිස්ත්‍රික්කයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.